කාලෙකට මෙරට සිංහල බෞද්ධ අධ්‍යාපනයේ මුලින් මල්කඩ වූ ආනන්දයේ විශිෂ්ටතම ගුරුවරයා වූයේ ඔහුය. ආනන්දයේ සෙසු ගුරුවරුන් මෙන්ම සිසු දරුවනුත් ඔහුට එක සේ ආදරය කළහ.ඒ ආකාරයෙන් ආනන්දයේ දී බුහුමනට පාත්‍ර වීම සංකේතවත් කළේ, ටී.බී ජායා සූරීන් මෙරට මුස්ලිම් ජාතිය පමණක් නොව සියයට 74ක් වන සින්හලයනගේත් දෙමළ ඇතුළු අනෙකුත් සියලු ජාතීන්ගේත් නොමද ගෞරවයට පාත්‍ර වන ජාතික සංකේතයක් බවට නුදුරේදී පත්වන බවය.
Deshapremaye Kadapatha T B Jaayaa - දේශප්‍රේමයේ කැඩපත ටී බී ජායා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - History - ඉතිහාසය
- - Imthiaz Bakeer Markar - ඉම්තියාස් බාකීර් මාකාර්
- ISBN: 9789553050670
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hithu Matha - හිතු මත
වසර කීපයක පුරා පළමුවෙන්ම ' ඉරුරැස් ' පත්‍රයටත් පසුව එම නාමය ' ඉරුදින ' යනුවෙන් වෙනස් වීම හේතු කොට ගෙ..
Rs. 400.00
Mage Kathawa - මගේ කතාව
ඉම්තියාස් බාකීර් මාකර්ගේ මතක සටහන් ආනුභාවසම්පන්න දේශපාලන නායකයෙකුගේ ස්වයං කියවීමක් පමණක් නොව මෑත දශක..
Rs. 2,500.00